AFC Banner
AFC Banner
Empty Ad

බත්, කොත්තු, රයිස් ඇතුළු ආහාර පානවල පහත දමන මිල ගණන් සම්බන්ධ දැනුම්දීම හෙට

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාමත් සමඟ ආහාර පාන වර්ග කිහිපක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගිය 06 වනදා සඳහන් කළා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් එහිදී සඳහන් කළේ මෙලෙස පහත දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (08) දිනයේ දී දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් මෙම මිල ගණන් සම්බන්ධයෙන් සිදු කෙරෙන දැනුම්දීම හෙට (09) දිනය දක්වා කල් දැමුණු බවයි අප කළ විමසීමක දී ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (08) දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ආහාර පානවල මිල අඩුවීම සම්බන්ධව තීරණය කරන බවයි.

ගෑස් මිල අඩුවීමේ වාසියත් වක්‍රාකාරව පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු අප කළ විමසීමේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාම හේතුවෙන් බත් පැකට්ටුවක, කොත්තුවක, කිරි තේ සහ ප්ලේන්ටි ඇතුළු තවත් ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහත දැමීමට ආපනශාලා හිමියන් සූදානමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?