බඩෝවිට පොලිස් මුරපොළ රෑට වහලා

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ බඩෝවිට පොලිස් මුරපොළ රාත්‍රී කාලයේ වසා තබන බවට අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අනාවරණය වුණා.

ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළ අතර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව අවදානය යොමුකරන බවයි එහිදී පවසා සිටියේ.

බඩෝවිට පොලිස් මුරපොළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම වසරේ ජනවාරි මාසයේ දී විවෘත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?