බටහිර මුහුදු තීරයේ වැටලීමක දී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේ වැටලීමක් කර තිබෙනවා.

එහිදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?