බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් අද උත්තර බඳී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය සිකුරාදා දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසුවේ ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතරව මෙම වාර්තාව සම්බන්ධයෙන්වන ඉදිරි කටයුතු සඳහා උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට ද නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම මෙම වාර්තාවේ පිටපත් සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් මහජනතාව වෙනුවෙන් පිටපත් නිකුත් කරන බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව එහි සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් පාර්ලිමේන්තුව විසින් ඊයේ (15) දිනයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33