බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම සතියේ සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.

ඒ, අනුව බටලන්ද කොමිෂන් වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?