බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසය අලුත් කරගනියි

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කළ ඉහළතම දෙවැනි ලකුණු සංඛ්‍යාව අද (24) මැලේසියාවට එරෙහිව වාර්තා කිරීමට සමත් වුණා.

අද දඹුල්ලේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් කඩුලු 02ක් දැවී සිය පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 191ක් ලබා ගැනීමත් සමගින්.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ටී20 තරගාවලියක මීට පෙර ලබාගෙන ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 02ක් දැවී ලකුණු 255ක්.

ඒ මාලදිවයිනට එරෙහිව 2019 වර්ෂයේ දී යි.

ඉන් අනතුරුව අද දිනයේ දී මැලේසියාවට එරෙහිව මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

බංග්ලාදේශය 2022 දී ද වාර්තාවක් තබා ඇත්තේ අමෙරිකාවට එරෙහිව ලකුණු 158ක් එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමත් සමගින්.

මෙම වාර්තාව සමගින් බංග්ලාදේශ කණ්ඩායමේ අද ගොඩනැගුණු ලකුණු 191ක සඳහා Murshida Khatunගෙන් පන්දු 59ක් තුළ ලකුණු 80ක් ද, නායිකා Nigar Sultanaගෙන් නොදැවී පන්දු 37කට ලකුණු 62ක් ලබා ගැනීම කැපී පෙනුණා.

කඩුලු බිඳ දැමීමේ දී Mahirah Izzati Ismail සහ Elsa Hunter එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර මැලේසියාවට එරෙහිව අද තරගය පුරාවට ම බංග්ලාදේශයෙන් හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 04ක් ද මෙම දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
46
+1
8
+1
74
+1
16
+1
4
+1
12
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47