AFC Banner
AFC Banner
Empty Ad

බංග්ලාදේශය පැරදූ ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගය පැවැත්වුණේ පූනේහිදීයි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා. Tanzid Hasan ලකුණු 36ක් , Labuschagne b Zampa ලකුණු 36ක්, Najmul Hossain Shanto ලකුණු 45ක්, Towhid Hridoy ලකුණු 74ක්, Mahmudullah ලකුණු 32ක් Mushfiqur Rahim ලකුණු 21ක් සහ Mehidy Hasan Miraz ලකුණු 29ක් බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Sean Abbott සහ Adam Zampa කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 307ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මිචෙල් මාෂ් පන්දු 132කින් නොදැවී ලකුණු 177ක් රැස් කළේ හතරේ පහර 17ක් සහ හයේ පහර 9ක් සමගින්. ඩේවිඩ් වෝනර් ලකුණු 53යි. ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
13
+1
5
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?