පෞද්ගලික අංශයේ මාසික වැටුප 27,000 දක්වා ඉහළට -2026 සිට 30,000 තෙක් වැඩිවෙයි (වීඩියෝ)

පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින අවම මාසික වැටුප 21,000 සිට 2025 අප්‍රේල් මස සිට 27,000ක් ලෙසත් ඉහළ නංවා තිබෙනවා.

ජනාධිපතිවරයා නව අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කරමින් දැනුම්දුන්නේ එම වැටුප් ප්‍රමාණය 2026 වසරේ සිට රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීමටත් යෝජනා කරන බවයි.

2025 වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති අතර 2020 ජනවාරි පළමු වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරෙනු ඇති.

වතු කම්කරුවන් වෙනුවෙන් දැනට යෝජනා වී ඇති රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සඳහා ද රජය මැදිහත් වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?