පොළොන්නරුව රෝහලේ ටැංකියක බිළිඳු මළ සිරුරක්

පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියක තිබී බිළිඳු මළ සිරුරක් 13 පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

රෝහලේ සේවකයෙකු විසින් බිළිඳු මළ සිරුර දැක, ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (13) දිනයේ සිදුකිරීමට නියමිත අතර, පොළොන්නරුව වැඩිදුර විමර්ශ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !