Empty Ad
AFC Banner
Empty Ad

පොළොන්නරුවට වැස්සෙන් දැඩි පීඩා එල්ල වූ හේතුව මෛත්‍රී කියයි

අධික වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවීමට බලපා ඇති හේතු පිළිබඳව අවධාරණය කරමින් හිටපු ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

තමන් විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් 2019 පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරීම ඒ සඳහා හේතු වී ඇති බවයි අදාළ නිවේදනය මඟින් හිටපු ජනනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මොරගහහේන ව්‍යාපෘතියේ වයඹ සහ අනුරාධපුරයට ජලය ගෙන යන ඇලමාර්යේ ඉදිකිරීම් 2019 වසරේ සිට 2024 වසර දක්වා එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනය මඟින් පවසන්නේ.

2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බව අදාළ නිවේදනය මඟින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මේ පිළිබඳව අවධානය යොමුකරමින් අනුරාධපුරයට සහ වයඹට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

2 4

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?