AFC Banner
Empty Ad

පොහොර ගැටළුවට මෙවර අයවැයෙන් ලැබුණු විසදුම

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මුල් තැන ලබාදීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

වල් පැල සදහා දිරිගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 4000 ක් වෙන් කර තිබෙනවා.

හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

තම ගොවිතැන සඳහා අවශ්‍ය දේශීය ඝණ හා දියර කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමටත් කෘෂිනාෂක නිෂ්පාදනය කර ගැනීම සඳහාත් රුපියල් මිලියන 35 ක් වෙන් කර තිබෙනවා.

යල් මිලියන 35 ක් වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?