පොහොර ගැටළුවට මෙවර අයවැයෙන් ලැබුණු විසදුම

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මුල් තැන ලබාදීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

වල් පැල සදහා දිරිගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 4000 ක් වෙන් කර තිබෙනවා.

හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

තම ගොවිතැන සඳහා අවශ්‍ය දේශීය ඝණ හා දියර කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමටත් කෘෂිනාෂක නිෂ්පාදනය කර ගැනීම සඳහාත් රුපියල් මිලියන 35 ක් වෙන් කර තිබෙනවා.

යල් මිලියන 35 ක් වෙන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06