පොහොර කොට්ටෙක මිල රුපියල් 2000කින් බහියි

රසායනික පොහොර මිල අඩු කර තිබෙනවා.

අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහත හෙලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තේ, පොල් සහ රබර් සඳහා භාවිත කරනු ලබන පොහොර වර්ග 05ක මෙලෙස මිල අඩු කෙරුණා.

ඉහත පොහොර වර්ග 05ම මිල අද සිට රුපියල් 2000කින් අඩු වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
39
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?