හිටපු ජනපති සිරිසේන සහ ඉරාන තානාපති අතර හමුවක්

මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනරජයේ තානාපති ආචාර්ය අලිරේසා දෙල්ඛෝෂ් (Dr. Alireza Delkhosh) අතර හමුවක් ඊයේ (25) දිනයේ දී සිදුව තිබෙනවා.

ඒ මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ දී යි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ ඉරාන තානාපතිවරයා අතර මෙම හමුව, ඉරාන ජනතාව සමග පවතින සහයෝගීතාවය යළිත් තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ.

  1. ඉරාන තානාපති කාර්යාලය වසා තානාපති වහාම පිටුවහල් කරනු. මොහු මුස්ලිම් ත්‍රස්තවාදය ට ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ජනතාව බිලි දීමට කුමන්ත්‍රණය කරමින් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51