ඇතිව තිබෙන මැද පෙරදිග ගැටුමට පෙර රුසියාව විසින් ඉරානය සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගත් බව එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එමෙන්ම රුසියාව විසින් ඉරානයට අවශ්‍ය උපකාර ලබා දෙමින් සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නවතම ආරක්ෂක බුද්ධි තොරතුරුවලින් පෙනී යන බවත් එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි පවසා තිබෙනවා.
“පුටින්ගේ සැඟවුණු හස්තය” ඉරානයේ තියෙනවා, යැයි ඔහු වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සමඟ කියා තිබුණා..














ඉතින් හොඳයිනේ. එහෙම තමයි වෙන්න ඕනෙ. රටවල් සහයෝගයෙන් කටයුතු කරනවා කියන්නෙ එකටනේ.
ඊශ්‍රායලයට ඇමරිකාව එළිපිටම උදව් කරන්නෙ.
Sampurna eththa.