රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමති අද මෙරටට

ඛණිජ තෙල් හා ගල් අගුරු සැපයීම සම්බන්ධයෙන් වන වැදගත් සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල් එළඹ තිබෙනවා.

ඒ අනුව මෙරටට අවශ්‍ය කරන ඉන්ධන ද රුසියාවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19