රසායනික පොහොර මිල අඩු කර තිබෙනවා.
අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහත හෙලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තේ, පොල් සහ රබර් සඳහා භාවිත කරනු ලබන පොහොර වර්ග 05ක මෙලෙස මිල අඩු කෙරුණා.
ඉහත පොහොර වර්ග 05ම මිල අද සිට රුපියල් 2000කින් අඩු වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.














තේරුම් ගනිල්ලා . තාම ලයිට් අඩුවුනේත් නැහැ . සැලකිය යුතු තෙල් අඩුවක් වුනෙත් නැහැ . Tax අඩුවුනෙත් නැහැ .අපි ගැන අනුකම්පා හිතිලා. අනේ අනේ .අපි මෝඩයෝ නෙමෙයි .