Indian Premier League

පොහොට්ටුවේ මැයි දින රැළියත් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කැම්බල් පිටියේ ආරම්භ වී තිබෙනවා.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළ පක්ෂයේ පබලයින් රැසක් එම රැළියට සහභාගි වෙනවා.

ඔවුන්ගේ මෙවර මැයි දින තේමාව වන්නේ ” අභියෝග බිද අභිලාෂ ජයගමු ” යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?