පොහොට්ටුවේ මැයි දින රැළියත් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කැම්බල් පිටියේ ආරම්භ වී තිබෙනවා.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළ පක්ෂයේ පබලයින් රැසක් එම රැළියට සහභාගි වෙනවා.

ඔවුන්ගේ මෙවර මැයි දින තේමාව වන්නේ ” අභියෝග බිද අභිලාෂ ජයගමු ” යන්නයි.