පොසොන් මංගල්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරස් වෙලා – මිහින්තලේ හිමියන්ට සැකයක්

බෞද්ධ ආගම පෝෂණය කර සුරක්ෂිත කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන්ව තිබුණ ද, මේ වන විට එම ව්‍යවස්ථාව සහ බුද්ධ ශාසනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පාලනය කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඇරඹුණු සති පිරිත් දේශනාව ආරම්භ කිරීමේ අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින්.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීමෙන් අනතුරුව නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සති පිරිත් දේශනාව ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03