පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යන සිද්ධීන්ට අදාළව මෙම පරික්ෂණ ක්‍රියාත්මකයි.පොලීසිය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි මහතාගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වන විට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.

සිද්ධියට අදාළ සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර සැකකරු, සැකකාරිය  හා ඔවුන්ගේ sgPG-4507 දරණ කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලීමක් කර සිටී.

අදාළ දුරකථන අංක පහතින් 

ස්ථානාධිපති වීරකැටිය – 071-8591493
වීරකැටිය පොලිස් ස්ථානය – 047-2246226

නිවසක් පිටුපස බෝ01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33