AFC Banner
AFC Banner
Empty Ad

පොලීසියක 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසිනයේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත.

එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව නව අසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඒ අතරට පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු, පොලිස් සැරයන්වරුන් 07 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු සහ ආහාර පාන පිසීම සිදුකළ කාන්තාවද අයත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?