පොලිසි නිලධාරියාගේ ක්‍රියාව දැක කම්පනයට පත්වුනා – යෝෂිතගෙන් විශේෂ ප්‍රකාශයක්

අනතුරක් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් විසින් අද කාර්යබහුල මාර්ගයකදී රියදුරෙක්ට අනුකම්පා විරහිතව ක්‍රියා කරන ආකාරය දැක තමන් කම්පනයට පත් වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දරන බවත් මීට යුක්තිය ඉටුවන බවට තමන් සහතික වන බවත් ට්විටර් පණිවිඩයක් හරහා ඒ මහතා පවසනවා.

Shocked to see a police officer mercilessly beating a man on a busy road today over an accident. Uniformed men hold the responsibility of protecting & safeguarding civilians, not being a threat. I am in touch with the authorities & will ensure justice is meted out. pic.twitter.com/HECvY6tgQJ

— Y K Rajapaksa (@YoshithaR) March 29, 2021



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38