පොලිස් සිර මැදිරියක සිටි සැකකරුවෙක් ඇද වැටී රෝහලේ

පයාගල පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු හිසට සිදුවූ තුවාල සහිතව අද (03) දින රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල, ඈතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන්.

රෝහල් ගතකර ඇති පුද්ගලයා විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පයාගල පොලිසියේ සිරමැදිරියේ රඳවා සිට ඇති බව පැවසෙයි.

සිරමැදිරියේ රඳවා සිටි සැකකරු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (03) දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට තුවාල සිදුව ඇති බව ද සඳහන්.

තුවාලකරු කළුතර ශීක්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26