Empty Ad
AFC Banner
Empty Ad

පොලිස් නිලධාරිනියගේ කකුල් වීඩියෝ කර ෆේස්බුක් දාලා – තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

පොලිස් නිලධාරිනියක් රාජකාරි කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයින් දෙදෙනෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, බංගදෙණිය සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකාර තරුණයින් දෙදෙනා ඉකුත් 27 වැනිදා පැමිණිල්ලක් විභාග කිරීම සදහා හලාවත පොලීසියේ සුළු පැමිණිලි අංශයට පැමිණ තිබෙනවා.

එහිදී සුළු පැමිණිලි අංශයේ නිලධාරිනියක් රාජකාරි කරන අතර තුර නිරාවරණය වී තිබූ ඇයගේ පාද ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරිනිය විසින් ඊයේ (28) මේ බව තම උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුවයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>