පොලිස් ඩිෆෙන්ඩර් රථයේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට (ඡායාරූප)

මන්නාරම – තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේ තාරාපුරම් ප්‍රදේශයේ දී පොලිස් ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (29) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මන්නාරම, පනංකට්ටු ප්‍රදේශයේ පදිංචිව සිටි
32 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් බවයි.

මන්නාරමේ සිට පේසාලෙයි දක්වා ධාවනය වූ පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ඩිෆෙන්ඩර් රථයක් සහ පේසාලෙයි සිටි මන්නාරම් දෙසට ගමනකළ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසුව පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරී මස 09 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13