AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පති පත් කරද්දී කතානායක ඡන්දය ලබාදී නැහැ

ව්‍යවස්ථාදායක සභාව, පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී කතානායකවරයා ඡන්දය ලබා දීමක් සිදු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

මේ අතර විපක්ෂය විසින් කතානායකවරයාට එරෙහිව හෙට (05) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාව මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?