පොලිස්පති ගහන්නේ ඩබල් ගේම්.. වහාම පොලිස්පතිව අයින් කරන්න.

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් පලකරමින් ඔහුගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළා..
එහිදී ඔහු පැවසුවේ පොලිස්පතිවරයාද ඉවත් කළ යුතු බවයි.
එම අදහස් පහතින්…

පොළොන්නරුවේ මේ පාර්ලිමේන්තුවේ පස් දෙනෙක් නියෝජනය කරනවා.
පස් දෙනෙක් නියෝජනය කරද්දි අගමැතිතුමනි, පෙරේදා දිනයේ මට ගෙනත් දෙනවා බුද්ධි අංශ වාර්තාව.
සැලසුම් සහගත ප්‍රහාරයක් තියෙනවා. මේ ප්‍රහාරයේ මේ කණ්ඩායම ඉන්නවා කියලා.
ඒ කණ්ඩායම ඇතුලේ ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් සඳහන් වෙනවා.
මේ සිදුවීම වෙද්දි වීඩියෝ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දක්වන අය.
මගේ නිවසට ප්‍රහාරය එල්ල වෙනවා කියද්දි පොලිසියෙන් හිටියේ 10 දෙනයි.
සාමාන්‍ය ජනතාව මගේ ගෙදරට ගහලා වෛරය පිරිමහගන්න ඒකට කමක් නෑ..
මගේ නිවස හදලා තියෙන්නේ මහජනතාවගේ ප්‍රයෝජනය උදෙසා.ජනාධිපතිතුමනි, අගමැතිතුමනි පොලිස්පතිවරයව මාරු කරන්න..
පොලිස්පති ගහන්නේ ඩබල් ගේම්.පොලිස්පතිට මම කෝල් ගත්තා 10 වතාවක්. මට ගන්න බෑ පොලිස්පතිව.
සම්බන්ධ කරගන්න බෑ.. මම කිව්වා දේශපාලඥයෙක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා.. එතුමා කියනවා මට මේක එවන්නලු.
එච්චරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47