ජංගම පොලිස් මුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති අතර පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍ර ලේඛයක් මඟින් එම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
නීතිය හා සාමය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මෙම පියවර පොලිස්පතිවරයා ගෙන ඇත්තේ.කිසියම් කළහකාරී තත්ත්වයක් පාලනයකිරීමට අවශ්‍ය වුවහොත් වෙඩි තැබීමේ උපදෙස් ද මෙමඟින් පොලිස්පතිවරයා නිකුත් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8




