AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

අරගල සිද්ධීන්වලින් පසුව මාරු කර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (05) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාල පෙත්සම් අද අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිටියා.

එහිදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම් දී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?