පොලිස්පතිටත් සිතාසි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළවයි..

මෙලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින්.

ලබන 29 වැනි සඳුදා සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පතිවරයාට පැමිණෙන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?