පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප දෙනවා – ඇමති බිමල් (වීඩියෝ)

පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප නිසැකවම ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඊයේ (15) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොළේ ක්ෂේත්‍ර චාරිකාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අපිට තව අභියෝගය වෙලා තියනවා වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකරන්න. ඔවුන්ට ලැබිලා තියන වැටුප මදි, මේක කර්මාන්තයක්, අපි දැක්කා වතු සමාගම් විශාල ලාභයක් ලබලා තියනවා කියලා මේ කාලයේ දී, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයක් මුදල් අමාත්‍යංශයක් අඛණ්ඩ මැදිහත්වීමක ඉන්නවා වැටුප් වැඩිකරන්න වතු කම්කරුවන්ගේ, අපිට තවම ඒක බැරිවෙලා තියන එක ගැන අපි කණගාටු වෙනවා, නමුත් අපි ඒ සටන අත්හරින්නේ නැහැ.ඒ නිසා වතුකම්කරුවන්ට අපි අනිවාර්ය වශයෙන් ඒ වගකීම ඉටු කරනවා. අපි හිතනවා ඉදිරි මාස කිහිපයේ දී ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13