AFC Banner
AFC Banner
Empty Ad

පොර්ට් සිටිය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් වී මෙම වර්ෂය අවසන් වන විට බලාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?