පොදු ස්ථානවල ගැවසෙනවානම් එන්නත් දෙකම ලබාගත් බවට කාර්ඩ්පත ළඟ තබාගත යුතු බවට නීතියක්

ලබන මස 15 වෙනිදා සිට පොදු ස්ථානවල ගැවසෙනවානම් එන්නත් දෙකම ලබාගත් බවට කාර්ඩ්පත ළඟ තිබිය යුතු බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක් යනතුරු පලාත් අතර සංචරණය තහනම් හර ඇති අතර පොදු ප්‍රවාහනයන්ද පලාත් අතර තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?