AFC Banner
AFC Banner
Empty Ad

පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් නාම යෝජනාවලට අත්සන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු නාමයෝජනා සඳහා අත්සන් කර ඇතැයි ද සඳහන්.

හම්බන්තොට, රත්නපුර, පුත්තලම, මාතලේ සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙලෙස නාමයෝජනා අත්සන් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට දිනයේදී කොළඹ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?