පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් නාම යෝජනාවලට අත්සන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු නාමයෝජනා සඳහා අත්සන් කර ඇතැයි ද සඳහන්.

හම්බන්තොට, රත්නපුර, පුත්තලම, මාතලේ සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙලෙස නාමයෝජනා අත්සන් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට දිනයේදී කොළඹ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51