ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල ඊයේ රාත්‍රියේ දී පැවති විරෝධතාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල් කාන්ත විසින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.
ඔහු එහිදී සඳහන් කර සිටියේ තමන් එම ස්ථානය අසලින් ගමන් කරන විට උද්ඝෝෂණය දුටු බවත්, පොදුජනතාව සමග සටනට බැසීමට සිතුනත්, එය පොදු ජනතාවගේ සටහනක් නිසා තමන් එම ස්ථානයට නොගිය බවයි.
මේ ඔහු විසින් තබා තිබු ෆේස්බුක් සටහනයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
65



