පොතුවිල් බස් රථ අනතුරක් – අයෙක් මරුට, 57ක් රෝහලේ

පොතුවිල් – අක්කරෙයිපත්තු ප්‍රධාන මාර්ගයේ කෝමාරී ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් අද (30) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවත් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් පොතුවිල් සහ තුරුක්කෝවිල් රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?