පොකුණකට වැටී දරුවෙක් මියගිය සිද්ධිය සිදුවූ දිවා සුරැකුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමති පෝල්රාජ් ගිහින්

පසුගියදා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අනාරක්ෂිත පොකුණකට වැටී මියගිය දරුවාගේ සිද්ධියට අදාළ මිද්දෙනිය, තෝරකොලයාය ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස පවතවාගෙන ගිය ස්ථානය නිරීක්ෂණය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඊයේ (13) පැමිණියා.

එහිදී පෙර පාසලක් සමඟ පවත්වාගෙන ගිය මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයට අදාළව ආයතනික වශයෙන් පවත්වාගත යුතු ප්‍රමිතීන් මඟහැරීම සහ නොසැළකිළිිමත් බව අමාත්‍යවරියගේ නිරීක්ෂණයට යොමුව තිබෙනවා.

මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ලබාගැනීමේ දී නොසැළකිළිමත්කම පිළිබඳව දැඩි පියවර ගතයුතු බවත් ඉදිරියට මෙවන් අනාරක්ෂිත තත්ත්වයන් සහ අනතුරු වළක්වා ගැනීමට ක්ශේත්‍ර නිලධාරීන්ගේ අනිවාර්යය වගකීමක් බවත් අමාත්‍යවරිය අවධාරණය කළා.

මේ අතර පොකුණ වැටී අවාසනාවන්ත ලෙස මියගිය දරුවා පදිංචිව සිටි මැදමුලන. කදමඩිත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ද ගොස් කරුණු විමසා බලොමට අමාත්‍යවරිය කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08