යාපනය පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ
බෝට්ටු 10 ක් කිසියම් පාර්ශවයක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.
පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ ධීවර බෝට්ටු 10ක් මෙලෙස විනාශ කර ඇති බවයි.
එය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













