පෙර පැසල් ගුරුවරියකට ඔමික්‍රෝන්

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පෙර පැසල් ගුරුවරියකට කොව්ඩ් ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වී ඇත. ඇයට මෙම ප‍්‍රභේදය ආසාදනය වූ අයුරු මෙතෙක් තහවුරු වී නොමැත. ඇය සේවය කළ පෙර පාසල මේ වන විට වසා දමා ඇති අතර එහි දරුවන් විසිදෙනෙකු පමණ අධ්‍යයාපනය හදාරා තිබේධ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?