විදුලි වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාව අද පස්වරුවේ

විදුලි වෘත්තිය සමිති සමාජිකයින් සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද (13) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදුලි වෘත්තිය සමිති 22 දෙකක නියෝජිතයින් එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතයි.

සිය විශ්‍රාම වැටුප් සහ විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟ පිහිට වූ සමාගම්වල සිය ස්වාමිත්වය අහිමිවිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් ක්‍රියාත්මක කළ පැය 50ක වැඩ වර්ජනය කාලය තුළ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 18,000ක් සිදුව ඇති බව විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළා.

එම බිඳවැටීම් සියල්ලම මේ වනවිටත් යථා තත්ත්වයට පත්කර ඇති බවයි ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14