පෙම්වතිය සමඟ ඇති වූ අමනාපයට යකඩ යකාට දිවි දුන් 21 හැවිදිරි තරුණයා

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රියට මාන්පලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් ඊයේ (04) මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි.

අදාළ තරුණයා සිය පෙම්වතිය සමඟ ඇති වූ අමනාපයක් හේතුවෙන් මෙලෙස දුම්රියට පැන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය – චින්ඩක්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නැවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59