පෙම්වතා 19 හැවිරිදි ගැබිණි පෙම්වතියව ඝාතනය කරලා

තරුණ පෙම්වතා විසින් සිය 19 හැවිරිදි පෙම්වතිය ඝාතනය කර වළ දැමූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (26) වාර්තා කරනවා.

විවාහ පීඩනය මත පෙම්වතා විසින් සිය 19 හැවිරිදි ගැබිණි පෙම්වතිය මෙලෙස ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බටහිර දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සෝනි නැමැති තරුණිය සිය පෙම්වතා අතින් ගැබ්ගෙන තිබෙනවා.

එහිදී සලීම් නැමැති පෙම්වතා පවසා ඇත්තේ දරුවා ගබ්සා කිරීමට ඔහුට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඊට පෙම්වතිය කැමැත්තක් දක්වා නොමැති අතර, ඔහු හා විවාහ වීමට අවශ්‍ය බව ඇය පවසා තිබෙනවා.

ඊට පෙම්වතා කැමැත්තක් දක්වා නොමැති අතර, එම පීඩනය මත ඔහු විසින් සහායකයන් දෙදෙනෙක් සමඟ එක්ව පෙම්වතිය ඝාතනය කර ඇයගේ සිරුර වළ දමා ඇති බවයි අනාවරණය ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර සලීම් සහ ඔහුගේ එක් සගයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා පොලිස් විමර්ශන අරඹා තිබෙනවා.

පොලිස් නිලධාරීන් පැවසුවේ සෝනි නැමැති තරුණිය ඝාතනයට ලක්වන විට ඇය මාස හතක ගැබිනියක්ව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
12
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05