පෙම්වතාගේ තියුණු ආයුධ පහරින් පෙම්වතිය රෝහලේ – තවත් පුද්ගලයෙක් මරුට

වැලිකඩ පොලිස් වසමේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට සහ තවත් පිරිමි පුද්ගලයෙකු නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

එහිදී පුද්ගලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (18) රාත්‍රී කාලයේ මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 48ක ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරු තුවාල ලබා සිටින කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම කාන්තාවට සහ තවත් අයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16