පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකිද? මෙන්න ඇත්ත

මෙරට තුළ නුදුරු දිනයකදී පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවයි. එමෙන්ම තවත් දින 13 කින් මෙටි්‍රක් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට පතුරන කට කතා පදනම් විරහිත අතර ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවයි බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26