AFC Banner
Empty Ad
Empty Ad

පෘතුගාලයේ, දැවැන්ත ළැව් ගින්නක්

විදෙස් මාධ්‍ය පවසන පරිදි පෘතුගාලයේ, දැවැන්ත ළැව් ගින්නක් හටගෙන තිබෙනවා.

එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම ළැව් ගින්න මේ වන විට රට පුරා පැතිරගොස් ඇති බවයි.

ගින්න මැඩලීමට පැමිණි ගිනි නිවන බටයෙක් ද මරණුවට පත්ව ඇති බව සඳහන්.

එම මාධ්‍ය තව දුරටත් පෙන්වා දෙන්නේ ළැව් ගින්න හේතුවෙන් පෘතුගාලයේ උෂ්ණත්වය මෙවර සති අන්තයේ සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බවයි.

එරට පවතින ළැව්ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?