AFC Banner
Empty Ad
AFC Banner

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදහස් කිරීමට ලබා දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බලරහිත කරනු ලැබුවා.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුව නැවත විභාගයට ගෙන විත්ති වාචිකය කැඳවා නඩු විභාගය ආරම්භ කරන ලෙසට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?