spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

සිරිසුමන හිමියන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ

ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව සිරිසුමන හිමියන්ව අද (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම තීරණය ලබා දී තිබේ.

https://www.youtube.com/watch?v=kbRUjWUSafc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?