“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය රනිල් සහායට එළිදකියි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරිම සඳහා ඉදිරිපත් වු පක්ෂ සහ සන්ධාන 34ක නියෝජිතයන් අද (16) “පුළුවන් ශ්‍රී ලංකා“ සම්මුතිය නමින් එකඟතාවකට අත්සන් තැබුවා.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනතාවගේ අනාගතය ගැන සිතා ඡන්දය භාවිත කරන ලෙස තමා ඉල්ලා සිටින බවයි.

පුළුවන් ශ්‍රි ලංකා සම්මුතියෙට එළඹීම බත්තරමුල්ල වෝට්ර්ස් එජ් හිිදි අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඊට ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන මැති ඇමතිවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

එහිදි ජනාධිපතිවරයාට සහය පළ කිරිම සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන් එක්වීම වි‍ශේෂත්වයක්.

ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව අදාළ සම්මුතීන්ට එළඹීම සිදු කෙරුණා.

ඉන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව ඇමතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?